WTF?? : වැඩි ලකුණු ගත්තොත් පුතාට ගංජා දෙන දෙමව්පියෝ!


ඇමරිකාවේ යූටා ප්‍රාන්තයේ මා-පිය යුවලක් සිය 14 හැවිරිදි පුත්‍රයාට ගංජා පානය කිරීමට ඉඩදීම හේතුවෙන් අත්ඩංගුවට පත්ව තිබෙනවා.

පාසැලේ විභාගවලට හොඳින් ලකුණු ගත්විට රාත්‍රියේදී පුතාට ගන්ජා බීඩි බීමට මෙම දෙමව්පියන් ඉඩදී තිබෙනවා. ඔවුන් පොලීසියට පවසා ඇත්තේ, ගන්ජා ඉරීමෙන් සිය පුතාට හොඳින් ඉගෙන ගැනීමට හැකිවෙන බවට තමන් විශ්වාස කරන බවයි.

The Two Idiots : පුතාට ගන්ජා උරන්න දී රිමාන්ඩ් වුනු දෙමාල්ලෝ


__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments