Silicon Samantha රොබෝ ලිංගික සහකාරිය


සිලිකන් සමන්තා රොබෝ ලිංගික සහකාරියකි. ස්පාඤ්ඤයේ පරිගණක ඉන්ජිනේරුවෙකු වන සර්ගෙයි සැන්ටෝස් විසින් නිර්මිත ඇය කෘත්‍රිම බුද්ධියෙන් හෙබි අතර සිය ආදරවන්තයාට කතා කිරීමට හැකියාව ඇත්තියකි. සර්ගෙයි පවසන අන්දමට සමන්තාගේ සිරුර පුරාම ස්පර්ෂ සංවේදක සවිකොට ඇති අතර ඇය ස්පර්ශයට ප්‍රතිචාර දක්වයි. දෙතොල්, පියයුරු හා යෝනි ප්‍රදේශයේ ඇති සංවේදක නිසා ඇය ලිංගික ක්‍රියාවන්ට ඉතා තාත්විකය ප්‍රතිචාර දක්වන බව පැවසේ. ඇයගේ මුව කාන්තාවකගේ මුඛයට අනුරූපව නිර්මාණය කොට ඇති නිසා ඉතා තාත්වික ලෙස චුම්බනය (සිපගැනීම ) කිරීමටද ඇය සමත්ය.



සෙක්ස් බොට්ස් හෙවත් තාත්විකව ලිංගික කියාවලිවල යෙදිය හැකි රොබෝවන්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ හා සංවේදක තාක්ෂණයේ දියුණුවත් සමගම අති විශාල දියුණුවක් ලබනු ඇතැයි විද්වතුන් පවසන අතර නුදුරු අනාගතයේදීම ගණිකා වෘත්තිය මෙන්ම තනිකඩ පිරිමින්ගේ හා ගැහැණුන්ගේ ලිංගික අවශ්‍යතා ආරක්ෂාකාරීව මෙන්ම රහසිගතව තෘප්තිමත් කරගැනීමට මෙම තාක්ෂණය භාවිතා වනු ඇත.




Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments